About Baiscope

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

You don’t must be a pro editor or invest several hours tinkering with specialised software package Sinhala sub to improve your movies for social media. Our on the web enhancing app supplies a complete suite of potent characteristics for online video creators at any amount.

???? ???????????????????????????????? ????????????????????'???? ???????????????????? ???????????????????????????? ???????????? ???????????????????????????? ????????????????

You can go with a yearly plan. That will help you to use our credits everytime you want over the all yr. With our business program, if you want further credits, you can buy "major-Up Credits". similar to this, you are able to meet your specific desires.

Safety starts with understanding how developers obtain and share your details. Data privateness and protection methods might vary determined by your use, region, and age. The developer presented this facts and should update it after some time.

We generate an excellent dubbing For each and every speaker of one's films. We keep the original audio history and replace only the initial voice. which is high quality AI Dubbing!

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

මොකද සබ් දාලා ඉවර උනා කියන්නේ ඔයාට ෆිල්ම් එක ගැන සම්පූර්ණ වැටහීමක් තියනවනේ…

මුලින්ම සබ් දාන්න කැමති ෆිල්ම් එක තෝරා ගන්නවා. එතකොට විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණා කීපයක් තියනවා.

අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්‍රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

▪️???????? ???????????????????? / ???????????? ???????????? ???????????? (???????????????????????? ???????????????????????????? ???????? ???????????????????????????????? ???????????? ????????????)

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Comments on “About Baiscope”

Leave a Reply

Gravatar